news
You may also like
ads
Friday, February 24, 2012
අත උඩින් වාහන 32ක් දුවයි
2012 පෙබරවාරි මස 24 13:23:34 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සේවක හඟුරන්කෙත පදිංචි ජනත කාංචන මුදන්නායක (27 සිය දකුණත උඩින් වෑන් රිය 32ක් ධාවන කරන්නට ඉඩදී ගිනස් වාර්තාවක් තැබීමට අද උදෑසන ගාලු මුදදොර පිටියේදී උත්සහායක් ගත්තේය. 1994 දී ටොන් 200ක් බැරැති දුම්රිය මැදිරි කීපයක් කටින් ඇද වාර්තාව පිහිට වූ ගාමිණි වසන්ත ඔහුගේ පියාය. කුඩා කල සිටම මෙවැනි විශ්මිත දෑ වලට ඇළුම්කම් පාන ඔහු වසය 16 දී ටොන් නවය හමාරක් බරැති දුම්රිය මැදිරියක් සිය ඇඟිලි තුඩුවලින් තල්ලුකර වාර්තාවක් ද තැබීය
සතියක් ඇතුලත අලි ඇතුන් 17ක් මරා දමයි
වයඹ සහ මහවැලි කලාප දෙක තුල පමණක් පසුගිය සතියක කාලය ඇතුලත අලි ඇතුන් 17 දෙනෙකු මරා දමා ඇතැයි වනජීවී දෙපරේතමේන්තුව පවසයි.
මෙසේ අලි ඇතුන් මරා දමා ඇත්තේ හබරණ, වෙහෙරගල, කජුවත්ත, වැලිකන්ද, කන්දකැටිය, කන්තලේ, සීනිපුර, මේරුනුවර, ත‍්‍රිකුණාමලය, මොරවැව, කින්නියා, කීර්තිබණ්ඩාරපුර, පනිච්චන්කර්ති, මීගලෑව, රිටිගල, එළුවන්කුලම, මන්නාරම, මුලතිවු, වවුනියාව ආදී ප‍්‍රදේශවලය.
පසුගිය සතියක කාලය තුල දිවයින පුරා මරණයට පත්ව ඇති අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහල අගයක් ගන්නා බවත් මෙය පාලනය කල නොහැකි ශෝචනීය තත්වයක් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් කියා සිටී.

Subscribe to:
Posts (Atom)