news
You may also like
ads
Monday, February 20, 2012
ආණ්ඩුව මගියා සහ පුද්ගලික බස් සේවා මාෆියාව
පුද්ගලික බස් හිමියන් ගාස්තු වැඩි කිරීමට තර්ජනය කරන විට ඉන්ධන සහ වෙනත් සහනාධාර ලබා දීමට යාම තවත් අලුත් ප්‍රවණතාවයකි. මෙවැනි පැලැස්තර විසදුම් වලින් තව තවත් දුෂණයන්ට ඉඩ සැලසේ. වියයුතුව ඇත්තේ
අදුරට තර්ජනයන් හෝ ශාප නොකර පොදු ජනතාවගේ නාමයෙන් එක පහනක් හෝ දැල්වීමට දැන් වත්ආණ්ඩුව උත්සහ ගත යුතුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment