news

ads

Saturday, February 18, 2012

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළියන්ට දඩ


ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළියන්ට දඩ
2012 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා, 10:05 Sri Lanka Mirror Editor

ගණිකා වෘතියේ යෙදුණු බව කියන ටෙලි නාට්‍යය නිලියන් දෙදෙනුකුට රුපියල් 250 ක දඩයක් හා තුන්මසක සිර දඬුවමක් නියමකොට එය පස් වසරකට අත්හිටුවීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (17) නියෝග කළේය.

ලිබර්ටි ප්ලාසා ඉදිරිපිට ත‍්‍රි රෝද රථයක සිට මොවුන් ගැණුම්කරුවන් සම්බන්ධකරගෙන ඇති බවත්, ඔවුන් රුපියල් 10,000 ත් 15,000 ත් අතර මුදලක් ගැණුම්කරුවන්ගෙන් අයකර ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය අධිකරණට දැන්වීය.

මින් එක් නිළියක් රුපවාහිනියේ විකාශනය වූ ”ඇඟිලි සලකුණ” වැඩසටහන මගින් රංගනයට පැමිණි අයෙකි.

ඇය නර්තන ශිල්පිනියක් ලෙස චිත‍්‍රපටවලට දායකවී පසුව නිරුපිකාවක් හා ගායිකාවක් ලෙස ජනප‍්‍රියත්වයට පත්ව ඇත.

එසේම ගෞතමී ඇතුළු ටෙලි නාට්‍ය රැසකද රෝයි ද සිල්වාගේ ”සර් ලාස්ට් චාන්ස් ” චිත‍්‍රපටයේද ඇය චරිත නිරුපණය කොට ඇත


2 teledrama actresses found guilty of prostitution
Saturday, 18 February 2012 11:58 .(Srilankamirror) -

Two teledrama actresses have been ordered to pay a fine and handed a suspended prison term after being found guilty of prostitution.


Mt. Lavinia magistrate Ruchira Weliwatte yesterday (Feb. 17) ordered a Rs. 250 fine each and a three month jail term, suspended for five years.

Police informed the court that the two women had operated from a three wheeler in front of Liberty Plaza in Colombo.

They had charged between Rs. 10,000 and Rs. 15,000 per client.

One of them had become an actress through Rupavahini Corporation’s ‘Fingerprint’ programme, and later went onto become a model, dancer and singer.

She has starred in ‘Gautami’ and several other tele dramas and ‘Sir Last Chance’, a film by Roy Silva.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...