news
You may also like
ads
Subscribe to:
Post Comments (Atom)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ජීනීවා බලා පිටත්ව ගොස් ඇති බව අප වෙත වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිතය. එම සමුළුවට සහභාගි වීම සඳහා ඉදිරි දින කිහිපය තුළ මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා හා අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් ද ජිනීවා බලා පිටත්ව යාමට බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
No comments:
Post a Comment