ලාංකිකයන්ට කැනඩාවේ රැකියා අවස්ථා.
ලාංකික තරුණ තරුණියන්ට කැනඩාවේ හෝටල්, සංචාරක කර්මාන්තය හා රෝහල් ආශි‍්‍රත නව රැකියා අවස්ථා රාශියකට අවස්ථාව ලැබී ඇතැයි විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පැවසීය.
මෙම රැකියා අවස්ථා බහුලව ඇත්තේ නිවු පවුන්ඩ්ලන්තයේ බවද ඔහු කීය.
සේනාධිලංකාර මහතා හා පිරිසක් පසුගියදා කැනඩාවේ කළ සංචාරයේදී කැනඩාවේ ආගමන විගමන හා කම්කරු අමාත්‍යවරුන් සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා ලබුණ බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඇල්බටා ප්‍රාන්තයේ හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා සමග කරනල සාකච්ඡාව ඉතා සාර්ථකවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉදිරියේදී මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු කීය.

No comments:
Post a Comment