news

ads

Sunday, February 19, 2012

ඉන්ධන මිල වැඩි වූ නිසා ගාස්තුත් වැඩි කරනවා – සමස්ථ ලංකා පාසැල් දරුවන් ප‍්‍රවාහන සංගමය


වැඩි වූ ඉන්ධන මිලත් සමගම වියදම් අධික වීම නිසා පාසැල් වෑන් රථ ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසැල් දරුවන් ප‍්‍රවාහන සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ ගාස්තු වැඩිවීම සියයට 15 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් වනු ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...