news
You may also like
ads
Subscribe to:
Post Comments (Atom)
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සමස්ත වියදම 10% න් අඩුකරන ලෙසත්,තමාගේ පරිහරණය සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද 10% න් අඩුකිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය චම්පික රණවක අමාතංශ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අප වෙත වාර්තා වේ. පසුගියදා ලෝක ඉන්ධන මිල ඉහළයාමත් සමඟ ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල වැඩිවිය. ඊට සමානුපාතිකව විදුලි බිල සඳහාද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් පැනවීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කර තිබුණි. රටේ පවතින ආර්ථීක තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ලොකු කුඩා සෑමදෙනාම එක ලෙස දායක වන බවත්,විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයද ඒ සඳහා කැපවිය යුතු බවත් චම්පික රණවක අවධාරණය කරයි.
No comments:
Post a Comment