news
You may also like
ads
Subscribe to:
Post Comments (Atom)
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුද සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය නිසා බසයෙන් ගමන් කරනවාට වඩා මෝටර් සයිකලයෙන් ගමන් කිරීම ලාභදායි බව පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. තම සංගමය බස් ගාස්තු වැඩි කිරීම අනුමත නොකරන බවත් වැඩි වන ඉන්ධන මිල නිසා එය සිදු කළ බවත් ගැමුණු විජේරත්න පවසයි. බසයෙන් ගමන් කරන විට එක් පවුලේ සැමියටයි බිරිදටයි දරුවටයි තිදෙනාටම ටිකට් ගන්න වෙන නිසාත් බයිසිකලයකින් ඒ සියලු දෙනාට එක පිරිවැයකින් ගමන් කිරීමට හැකි නිසාත් මෝටර් සයිකලයෙන් ගමන් යාම වාසිදායක බව හෙතෙම අවධාරණය කරයි.
No comments:
Post a Comment