news

ads

Sunday, February 19, 2012

අධිවේගයේ ධාවනය වූ ජීප් රථයකට ගල් ප්‍රහාරයක්.


කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථයකට ඊයේ (19) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අප වෙත වාර්තා වේ. එම ගල් ප්‍රහාරයෙන් ජිප් රථයට අලාභහානි සිදු වී ඇත. අධිවේගී මාර්ගයේ 7.3 කිලෝමීටර් කණුව අසළදී ගල් ප්‍රහරය එල්ල වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...