news

ads

Tuesday, February 21, 2012

සිංහල ගී පද රනිල් අබේනායක දිවියෙන් සමුගනියි... RANIL ABEYNAIKE PASSES AWAY

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු,ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකු වන රනිල් අබේනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

1955 පෙබරවාරි මස 12 වන දින උපත ලැබූ ඔහු මිය යන විට 57 වන වියේ පසුවිය. 

හෘදයාබාදයක් හේතුවෙන් හදිසියේ රෝගාතුරු වූ හෙ‍තෙම කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

රනිල් අබේනායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ඒ මහතා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට සහ එංගලන්තයේ බෙඩ්ෆෝඩිශයර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස තරග රැසකට ඔහු දායකත්වය ලබාදුන්නේය.

Former cricketer and commentator Ranil Abeynaike has passed away today at the age of 57. He had been receiving treatment at a private hospital and died of a heart attack.

Abeynaike who is a proud product of S.Thomas’ College, Mt. Lavinia has played first-class cricket for Sri Lanka, List A cricket as well as English county cricket for Bedfordshire. The Right-hand batsman also played for Sinhalese Sports Club (SSC).

In his first-class career(1973-1990), he played fourteen matches, scoring 412 runs at an average of 24.23, with a high score of 66. With the ball, he took 9 wickets at a bowling average of 40.00, with best figures of 6/131.

As a commentator he has commentated on cricket for United Arab Emirates based sports broadcaster TEN Sports since 2004.

Sri Lanka Cricket in a press release today (21) stated that SLC deeply regrets the demise of Mr. Ranil Abeynayake, former Interim committee member and member of the National Selection Panel.

“Ranil Abeynayake was an International Cricket commentator, Cricket writer, Curator of the SSC and a Cricket Coach who contributed immensely to help Sri Lanka Cricket in numerous ways.”

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...