news

ads

Sunday, February 19, 2012

අලුත් මාදිලියේ ඉදලක්


2012 පෙබරවාරි 19 වෙනි ඉරිදා, 09:53 Sri Lanka Mirror

කොළඹ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඕ. ඞී. එස්. එස්. ජයවර්ධන සිසුවා අලුත් මාදිලියේ ඉදලක් නිපදවා තිබේ.

මෙම ඉදලේ විශේෂත්වය වියලි දිනක පවා දූවිලි නොඇවිස්සෙන ලෙස මින් ඇමදීමට හැකියාව තිබීමය.

ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් 2011 දී පැවැත්වූ සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන් ගේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමි වූයේ මෙම නිර්මාණය සඳහාය.

ඉදලේ ඉහල කොටසේ ඇති බෝතලයට ජලය පුරවා එහි යට කොටසේ තිබෙන කරාමය විවෘත කල විට නළක් දිගේ ජලය විත් බිමිට වැටීම මගින් වියලි දිනයන්හි දී මින් ඇමදීමේදී දුවිලි ඇවිස්සීම වළක්වා තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...