news

ads

Friday, February 24, 2012

Bread prices go up by Rs. 5



Bakery owners have raised the price of a 450 g loaf of bread by Rs. 5.00 effective at midnight today (Feb. 24).

The present price is Rs. 50 a loaf.

Secretary of their association Nimal Perera said government authorities have been informed of their decision.

He said the increase was needed in view of the fuel price hike that has affected transportation costs.

පාන් ගෙඩියක මිල රු 5 කින් ඉහළට
2012 පෙබරවාරි 24 වෙනි සිකුරාදා, 12:48 Sri Lanka Mirror

අද (24) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ග‍‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ නැංවෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් නිමල් පෙරේරා මහතා පවසයි.



ඉන්ධන මිල ඉහල යාමෙන් නිෂ්පාදන සහ ප‍‍්‍රවාහන පිරිවැය වැඩවීමත් සමඟ මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධව රජයේ බලධාරීන්ද දැනුවත් කල බවත් ඔහු කියා සිටී.


මෙතෙක් ග‍‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 50 කට වුවද, නව මිල අනුව එය රුපියල් 55 ක් වනු ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...