news

ads

Sunday, February 19, 2012

පැරණි මිලට ඉන්ධන ලබා දෙන තෙක් මුහුදු යන්නේ නෑ – මීගමුවේ ධීවරයෝ


රජය ලබා දී ඇති ඉන්ධන සහනාධාරය තමන්ට පිළිගත නොහැකි බවත් පැරණි මිලටම ඉන්ධන ලබා දෙන තෙක් මුහුදු නොයන බවත් මීගමුවේ ධීවරයෝ පවසති.  නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා බස්නාහිර පළාත් ධීවර අමාත්‍ය නිමල් ලන්සා යන රජයේ නියෝජිතයන් සමඟ බහුදින, එක්දින හා සුළුපන්න ධීවර සංගම් එක්ව මීගමුවේදී පැවති සාකච්ඡාවකදී ධීවරයින් මේ බව පවසා ඇත. තවද ඔවුන් ජනපති හමුවී සාකච්ඡා කිරීමටද අවශ්‍ය බව ඉල්ලා ඇත

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...