news

ads

Sunday, February 19, 2012

නව පත්වීම් ලබන සංවිධායකවරුන් මාස තුනක පරිවාස කාලයකට යටත් වෙනවා – රනිල් වික්‍රමසිංහ


නව පත්වීම් ලබාදීමේදී එජාප සියලු ආසන සංවිධායකවරුන් තෙමසක පරිවාස කාලයකට යටත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. අදාල මාස තුනේ කාලය තුළ එජාප නායකත්වයට එරෙහි වන සංවිධායකවරුන් පක්ෂයෙන් නෙරපීම සඳහා එජාප නායකයා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...