කහවත්ත ප‍්‍රදේශයේ එකම පවුලේ මව සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පරීක්‍ෂණ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලඥයෙකුගේ මැදිහත්වීමෙන් යටගැසීමට උත්සායක් ඇති බව වාර්තා වේ.
මේ සඳහා එම දේශපාලඥයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස සේවය කරන ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ
No comments:
Post a Comment