news

ads

Sunday, February 19, 2012

මේ පින්තූරය සැබෑ ආදරය යනු කුමක්දැයි පෙන්වන කෙතරම් හැඟුම්බර තාත්වික පින්තූරයක්ද බලන්න

මේ පින්තූරය සැබෑ ආදරය යනු කුමක්දැයි පෙන්වන කෙතරම් හැඟුම්බර තාත්වික පින්තූරයක්ද බලන්න.....
ජීවිතේදි කලාතුරකින් හම්බ වෙන පින්තූරයක්..

මේකෙ ඉන්නේ අම්මයි , තාත්තයි , අළුත ඉපදුන පුංචි පැටියයි..

චූටි ළමයාගේ වටේට තමයි අම්මගේ අත් දෙක තියෙන්නේ.. ඒකෙන් අම්මා කොච්චර ඒ දරුවට ආදරේද කියලා වැටහෙනවා..

තාත්තගේ අත් දෙක තියෙන්නෙ ඒ දෙන්නටම පිටතින්... ඒකෙන් අදහස් වෙන්නේ අම්මවයි , දරුවවයි දෙන්නවම රැක බලගන්නවා යන හැඟීමක්..

අපි කවුරුත් කවදා හරි කැමති මේ වගේ ඉන්න..
වැලන්ටයින් දවසේ මේ වගේ දෙයක් බෙදා ගන්න අපි හිතුවේ ඒකයි...
සැබෑ ආදරය කියන්නේ මේකයි කියන්න..

අපිත් කවදා හරි අම්මා , තාත්තා එක්ක මේ වගෙ ඉන්න ඇති..
ඒ සොඳුරු කාලේ කාටවත්ම අමතක කරන්න බෑනේ..
වැලන්ටයින් දවස කියන්නේ පෙම්වතාට/පෙම්වතියට විතරක් ආදරේ කරන දවසක් කියලා සම්මත උනාට දෙමවුපියනට ආදරය කරන්න එහෙම සම්මත දවසක් නෑ.. මොකද අපි හැමදාම එයාලට ආදරේ කරන නිසා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...