EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ලංකාවේ සිසුවියක් මුල් තැනට

ඇය ලන්ඩන් ඕ ලෙවල් හිද EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පළමු තුන් දෙනා අතරට පැමිණ සිටියා.
නිශිකා සමරතුංග නම් ඇය කොළොඹ ජාත්‍යන්තර පාසලේ ආදී ශිෂ්‍යාවක්.
ඇය මේ වනවිට නිතිය හදාරමින් සිටිනවා.ඇය ලංකාවේ සිටින ලාබාලම මෝස්‌තර නිර්මාණකාරිය වනවා.
වයස අවරුදු 13 දී මෝස්තර නිර්මාණ කරන ඇය "නිශි" යන වෙළඳ නාමය යටතේ සිය නිර්මාණ එලි දක්වා තිබෙනවා
Read more: http://www.gossip9.com/#ixzz1n279dDt8










No comments:
Post a Comment