news

ads

Friday, February 24, 2012

මැණික් වෙන්දේසියට තානාපතිත් ඇවිත්.


මැණික් වෙන්දේසියට තානාපතිත් ඇවිත්.
නිල්මැණික් අර්නූල් හා පද්මරාග මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාවේ බිම් කට්ටි 49 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම දැඩි ආරක්ෂාව මැද කතරගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගායේ දී අද උදේ දහයට ඇරැඹිණි. මාලදිවයිනේ ශ්‍රි ලංකා තානාපති ඩික්සන් දෑල මහතා ද එහි පැමිණ සිටියේය. කෝටිපති මැණික් ව්‍යාපාරිකයන් මෑතදී මෙම වෙන්දේසියට ආහ. තවත් බිම් කට්ටි තුනක් ගැමියනට දීමට නියමිතය.

කතරගම ලූණුගම්වෙහෙර තම්මැන්නාවේ මුල්ම කැබලි දහතුන රුපියල් කෝටි 19 කට ආසන්න මුදලකට වෙන්දේසි විය.

මැණික් වල පිහිටි කැබැල්ල රුපියල් ලක්ෂ 80කට අලෙවි වූ අතර මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා රුපියල් දෙකෝටියකට කැබැල්ලක් ගත්තේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...