කඳුළු ගෑස් උණ්ඩ තොගයක් අලූතින් ආනයනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව 'හිරු' ගුවන් විදුලිය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් එම ගුවන් විදුලි නාලිකාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සෑම වසරක් ආරම්භයේදීම මෙලෙස අවශ්‍යතා අනුව කඳුළු ගෑස් උණ්ඩ ගෙන්වීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපයෙහි ඇතිවු උද්ඝෝෂණ මාලාවකට කඳුළු ගෑස් විශාල ප්‍රමාණයක් යොදා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවිය.
ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ, ඇතැම් විට පවතින තත්ත්වයට වඩා බැරෑරුම් අවස්ථාවන්ට මුහුණදීමට සිදුවීමට ජනතාවට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා, ගම්පොළ - දොළුව ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් අනතුරු ඇගවීමක් කළේය.

No comments:
Post a Comment