news

ads

Sunday, February 19, 2012

වියට්නාමය තුල එදා 70% පමණ සිටියේ බෞද්ධයෝය

වියට්නාමය තුල එදා 70% පමණ සිටියේ බෞද්ධයෝය නමුත් බලයට පත්වූ නායකයා දිගින් දිගටම බුදු දහමට කනහිලිකම් කරන්නට විය. බුද්ධ වර්ෂ 2527 උදා වන වෙසක් උත්සවය හරසරින් පැවැත්වීමේ අරමුණින් සියලු බෞද්ධයෝ ස්වාමින්වහන්සේලාගේ කීම මත රැස්වුහ නමුන් හදිසියේ පිරිස අතරට පැමිණි පොලිස් භටයින් ස්වාමින්වහන්සේලා ඇතුළු පැමිණ සිටි පිරිසට දැඩි පහර දීම සහ වධ හිංසා වලට එදා ලක් කළේය. ඉන් පසුව රජර සඳහන් කලේ බුදුදහම අදහන අය සිටිනම් දැඩි දඬුවම් ලබා දෙන බවත් බුදු දහම දෙසන ස්වාමින්වහන්සේලා ප්‍රසිද්ධියේ එල්ල මරන බවත්ය. ඉන්පසු ආකාරයෙන් රජයේ තීරණ වලට උරණ වූ විශ්වවිද්‍යාල සිසුවෝ තම අයිතිවාසිකම් ලබාගැනීමට විදි බැසි අතර මෙයින් සිදුවුවේ විශ්වවිද්‍යාල සිසුවන් දරුණු පහරදීම වලට ලක්වීමත් සිසුවියන් පොලිස් භටයන් අතින් දුෂණයට ලක්විමත්ය..

ඉන්පසු Thich Quang Duc මෙම හිමිනම 11th June 1963 තවත් ස්වාමින්වහන්සේලා සමග පාරට බැස්සේ කෙසේහෝ තම ආගම රැක ගැනීමේ අරමුනින්ය. ඉන්පසු ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණි උන්වහන්සේ පාරමත ඇතිරිල්ලක් දමා ගැලුමක තිබු පෙට්‍රල් තම ශරිරය මත හැලීමට සැලැස්සු උන් වහන්සේ හවානා ඉරියව්ව්න් වාඩිවී සියතින තම ශරීරයට ගිනි අව්ලවා ගත්හ..

තම සිරුර ගින්නෙන් වැසියද්දී කිසිම අකාරයේ වෙනසක් නොදැක්වූ උන් වහන්සේ භාවනායෝගීව සිටි ආකාරය බලන් සිටි පොලිස් භටයන්ට සහ මාධ්‍ය වේදීන්ට පුදුමයක් විය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...