මර්වින් පොඩි නිවාඩුවක
2012 පෙබරවාරි මස 21 14:11:24 | හේමන්ත ද සිල්වා
මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය අද පිරි නැමිණි. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමි එම ගෞරව නාමය ප්‍රධානය කළේය.
ඇමැති මර්වින් සිල්වා මෙසේ කීවේය.
‘මට ප්‍රශ්න තිබුණා. මා සොළවන්න (පිරිසක්) උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්. මේ දවස්වල මම පොඩි නිවාඩුවක් පිට ඉන්නවා.‘

No comments:
Post a Comment